අපි ඔබට ඉතාමත් සතුටු දායක ආරංචියක් ගෙනෙන්නයි යන්නේ. ඒ තමා Google සමාගමේ Google Translator සදහා සිංහල භාෂාව ඇතුලත් කර ඇත.. ඉංගිසි වලින් දුක් වින්ද කලේ හමාරයි. දැන් අපිටත් පුළුවන් අපේම භාෂාවෙන් ටයිප් කර ඕනෑම භාෂාවකට එය පරිවර්තනය කරගන්න. එය සිදු කරන ආකාරය පහල වීඩියෝවෙන් නරබන්න..
මිට අමතරම අලුතින්ම මේ භාෂාද පරිවර්තනය කිරීමේ පහසුකමද ලබා දී ඇත.
- Chichewa
- Malagasy
- Sesotho
- Malayalam
- Myanmar
- Sinhala
- Sudanese
- Kazakh
- Tajik
- Uzbek


Out Of Topic Show Konversi KodeHide Konversi Kode Show EmoticonHide Emoticon