3D ප්‍රින්ටරයක් ආධාරයෙන් කඩදාසි රොකට් යවන තුවක්කුවක් සදයි.



තාක්ෂනය කියන්නේ අද වන විට දියුණු හිනි පෙත්තට ගමන් කරන දෙයක් බවට පත් වෙලා හමාරයි. ඒ අතරින් මේ තාක්ෂනය සුවිශේෂී. ත්‍රිඩි(3D) මුද්‍රණය යනු එයයි. කිසියම් ආකාරයට සකස් කරන සැලැස්මක් 3D මුද්‍රණයක් ආධාරයෙන් නිෂ්පාදනය කර ඒ උපාංගය සකස් කර ගැනීම මෙහිදී පුළුවන. මේ ඒ ක්‍රමයෙන් නිෂ්පාදනය කරන ලද විශේෂ උපාංගයක්.

පහත රුපයෙන්ම මේකේ විස්තරය ඔබට දැනගන්න පුළුවන් වේවි. සාමාන්‍ය කොලයක් සැපයු විට එය පිටතට පැමිණෙන්නේ රොකට් එකක් ලෙස සකස් වෙලාය. මෙය පුදුමයි. නමුත් ඇත්තයි. රොකට් එකක් ලෙස නැවීම් සිදු වෙලා පිටතට නිෂ්පාදනයක් බිහි කරයි.

Fully Automated Airplane Firing 3D Printed Gun



Fully Automated Airplane Firing 3D Printed Gun2



Fully Automated Airplane Firing 3D Printed Gun3

මෙය දතින් පාලනය කරන තුවක්කුවක් වේ. සාමාන්‍ය තුවක්කුවක් මෙන් මේකේ කොළ ලෝඩ් වේ. පහත වීඩියෝ එකද බලලා මේක ගැන තවත් දැනගන්න.



Previous
Next Post »
Thanks for your comment