ඔබේ ප්‍රතිශක්තිකරනය වැඩි කරගන්න මේ ආහාර අනුභව කරන්න.



ප්‍රතිශක්ති කරණය කියන්නේ මිනිස් සිරුරේ තියෙන විශේෂම අංගයක්. ඔබ කැමතිද ඔබේ ප්‍රතිශක්ති කරණය ඉහල නංවන්නට. එහෙනම් අනිවාර්යෙන්ම මේ ලිපිය කියවන්න.


තේ - යනු ඇමයිනෝ අම්ලය බහුලව තිබෙන හා ප්‍රතිශක්තිකරනය ඉහල මට්ටමට ගෙන එන පැනයකි. කොළ තේ වල හා කළු තේ වලට මෙම පෝෂකය අඩංගු වේ.

යෝගට්- යනු බැක්ටීරියා සමග සටන් කල හැකි ප්‍රොබයටික් ඇති ආහාරයකි. විෂබීජ සමග සටන් කිරීමේ විශේෂ හැකියාවක් මෙය සතු වේ.

ගම්මිරිස්- යනු බහුලවම විටමින් සි අඩංගු ආහාරයකි. එමෙන්ම ඉතාම ප්‍රබල ඇන්ටිඔක්සිදන් අඩංගු වන අතර පිළිකා නිවරනාය සදහාද වැදගත් වේ.  සුදු රුධිරානු සමග සටන් කරන බැක්ටීරියා නසන්නද මෙය භාවිතා කෙරේ.

කොමඩු- යනු විටමින් ඒ, විටමින් සි හා සින්ක් අඩංගු පලතුරක් වන අතර එය ඔබේ ප්‍රතිෂක්තිකර්නාය ඉහල මට්ටමකට ගෙනන සුපිරිම ආහාරයකි.

සිප්පිකටු සහිත මාළු - හෙවත් කක්කුට්ටා, බෙල්ලා, හා පොකිරිස්සා යනු බහුවල යකඩ අඩංගු ආහාර වර්ග වේ. ඔබේ සිරුරට අවශ්‍ය ඔමේගා 3 පෝෂකය මොවුන්ගෙන් ගන්නද පුළුවන්.



f
Previous
Next Post »
Thanks for your comment