ප්‍රංශය අයුෆල් කුලුනෙන් බලශක්ති උත්පාදනය කිරීමට සැරසෙයි.



ප්‍රංශයේ ප්‍රකටම ස්මාරකය ලෙස අයිෆල් කුලන සැලකේ. මේ වන විට එය විශේෂ නවීකරණ කටයුත්තකට යොමු කර ඇත. සුලන් ආධාරයෙන් විදුලිය නිෂ්පාදනය කල හැකි කොටසක් මෙයට එක කිරීමට ප්‍රංශය තීරණය කර ඇත. සුලන් ටර්බයින දෙකක් භාවිතා කරමින් මෙය සිදු කිරීමට යන බව තොරතුරු වාර්තා වේ. 

Two Hidden Wind Turbines Will Power First Floor Of Eiffel Tower-5

අයිෆල් කුලුන මීටර 301 ක උසකින් යුක්තවන අතර මෙම ටර්බයින රදවන්න යන්නේ මීටර 122 පමණ උසකදීය. මෙම ටර්බයිනම ඉහල කාර්යක්ෂමතාවයක් හා උපරිම කාර්ය සාධනයක් ලබා ගත හැකි අයුරින් නිර්මාණය කර ඇත.  මෙම ටර්බයිනය හදුන්වන්නේ VisionAIR5 ලෙස වන අතර මෙය සිරස් අතර නිර්මාණය වේ. එමෙන්ම ඕනෑම දිශාවකින් එන සුලගකට යොමු විය හැකි බවත් වාර්තා වේ. ඔවුන් පවසන ආකාරයට මෙමගින් වසරකට කිලෝ වොට් 10 000 ක පමණ බලයක් ලබාගත හැකි අතර එය කුලුනේ පළමු මහලට ලබාගත යුතු බලශක්තිය සපුරලිමක්ය.
පහත රුප රාමු මගින් මේ ටර්බයිනය පිළිබද වැටහීමක් ලැබෙනු ඇත. 


Two Hidden Wind Turbines Will Power First Floor Of Eiffel Tower-

Two Hidden Wind Turbines Will Power First Floor Of Eiffel Tower-4

Two Hidden Wind Turbines Will Power First Floor Of Eiffel Tower-1

Two Hidden Wind Turbines Will Power First Floor Of Eiffel Tower-4
Previous
Next Post »
Thanks for your comment