සැම පුද්ගලයකුම තමන්ගේ ලේ වර්ගය හා ලබා ගත යුතු ආහාර අතර නිශ්චිත සම්බන්ධතාවයක් පවතී. ලේක්ටින් (කාබෝහයිඩ්රේට් සමග ඇති ප්‍රෝටීන) එක එක අයගේ ලේ සමග විවිධ ප්‍රතික්‍රිය කල හැකිය. සමහර ලේක්ටින් ඒම අයට අහිතකර විය හැකිය.
ලේ වර්ග ප්‍රධාන කණ්ඩායම 4කි. එනම් A, B, AB, O වේ. ඒ ඒ කණ්ඩායම් ලබාගත යුතු නිර්දේශ ප්‍රධාන ආහාර වර්ග තමා මේ.
රුධිර වර්ග A
මෙම රුධිර රටාවන් ඇති අය නිර්මාංශ ජිවන රටාවකට හුරු වේ නම් එය ඔවුන්ට යහපතකි. මේ රුධිර විශේෂය කෘෂිකර්මය ආරම්භ වීමට පෙර වසර 20 000 වඩා පැරණි බවද හදුනාගෙන ඇත. මෙවැනි ලේ අඩංගු අය ආහාරයට ගත යුත්තේ මෙවැනි දේවල් වේ.
ආහාරය ගත යුත්තේ - එළවලු, ධාන්‍ය, පලතුරු, ඇටවර්ග වැනි නිර්මාංශික දේවල් වේ.
ආහාරයට නොගත යුත්තේ- මස් , කිරි ආශ්‍රිත අනෙකුත් ආහාර. (මාංශික ආහාර)
රුධිර වර්ගය O
මෙම රුධිරය ඉතා පැරණි ලේ වර්ගයකි. මෙය වෙනත් රුධිර කණ්ඩයක් වගේ නොවේ. මොවුන් ප්‍රෝටීන් බහුල ලබාගත යුතුය.
ආහාරය ගත යුත්තේ - මුහුදු ආහාර, මස් වර්ග, එළවලු වර්ග සැලකීමේදී නිවිති, ගෝවා වැනි ප්‍රෝටීන බහුල ආහාරයට ගත යුතුය.
ආහාරයට නොගත යුත්තේ- තිරිගු බිත්තර වැනි නිෂ්පාදන ආහාරයට ගැනීමේදී සැලකිලිමත් වන්න.
රුධිර වර්ගය B
මොවුන් කිරි ආශ්‍රිත නිෂ්පාදන ආහාරය ගැනීමට අනුගත වන්න. මොවුන් සතුව ඉහල ආහාර දිරවීමේ හැකියාවක් ඇත.
ආහාරය ගත යුත්තේ - කොළවර්ග, පලතුරු, ධාන්‍ය හා කිරි නිෂ්පාදන වේ.
ආහාරයට නොගත යුත්තේ- කුකුල් මස් හා රටකජු වැනි ආහාර ලබාගැනීමේදී සැලකිලිමත් වන්න.
රුධිර වර්ගය AB
මෙම ලේ වර්ගය වසර 10 000 වඩා පැරණි බවයි සදහන් වන්නේ. ලේ වර්ග A හා B යන දෙකෙහි ම නියෝජනය වන ලේ වර්ගයකි
ආහාරය ගත යුත්තේ - ඇපල්, කොමඩු, එළවලු වර්ග
ආහාරයට නොගත යුත්තේ- මත්පැන්, කොපි
උපුටා ගන්නා ලද්දේ - HealthyFoodStar වෙබ් අඩවියෙනි
Next
« Prev Post
« Prev Post
Previous
Next Post »
Next Post »
Out Of Topic Show Konversi KodeHide Konversi Kode Show EmoticonHide Emoticon