චෙරි කියන්න වසන්ත කාලෙට හැදෙන රසවත් පළතුරක්. රසවත් විතරක් නෙවේ එකේ තියෙන ප්‍රයෝජන ගොඩක් තියෙනවා. අපි හිතන් නැති පුදුමාකාර ගුණයක් අඩංගු කෑමක් තමා මේ. තියෙන්නේ ඒ ගැන විස්තරය.
ඔයාගේ ශරීරයේ ශක්තිය වැඩි දියුණු කරනවා.
ස්වභාවික සිනි හා ශරීරයට උවමනා වන ප්‍රමාණයේ කැලරි මෙහි අඩංගු වෙනවා. ඔයාට ඔයාගේ ශක්තිය වර්ධනය කරන්න ඕනේ නම් ගන්න චෙරි.
සුවදායක නින්දක් සදහා
සමහර අයට තියෙන නින්ද නොයෑමේ ලෙඩ වලට කදිම විසදුමක් තමා මේ. එවැනි රෝගාබද දුරු කරමින් සුවදයි නින්දක් ඔබට ලබා දෙනවා.
ඔබේ ඇස් 2 ක්‍රියාකාරිත්වයට උදවු කරනවා.
දිනපතා ඔබත් චෙරි ආහාරයට ගන්නේ නම් ඔඅබට නිරෝගොමත් ඇස් දෙකක් උරුම වෙනවා අනිවාර්යෙන්ම. චෙරි වල තියෙන විටමින් ඒ හා අනෙකුත් පෝෂපදර්ත නිශ නිරෝගිමත් දෙනෙතක් ඔබට හිමිවෙනවා නියතයි.
පිළිකා මර්ධකයක් ලෙසද ක්‍රියා කරනවා.
චෙරි වල අඩංගු බලවත් ඇන්ටිඔක්සිඩන්ට් නිසා ඉබේ පිළිකාව මර්ධනය කරන්න සුවිශේෂී සමත්කමක් චෙරි දක්වනවා.
ආහාර දිරවීම වර්ධනය කරනවා.
චෙරි වල අඩංගු තන්තු නිසා ඔබේ ආහාර දිරවීම පද්ධතිය නිරෝගිමතව හා වේගවත්ව ඔබේ ජීර්ණ ක්‍රියාවලින් ඉටු කරන්න පුළුවන්.
ශරිරයේ ඇති වන වේදනාවන් දුරු කරනවා.
චෙරි වල තියෙන ඉතා වටිනාම පෝෂකයකි අන්තොසයනින් නිසා ඔබේ වේදනවානම් පාලනය කර ඒවා අඩු කරන්න සමත් වෙනවා.
ඔබේ ශරීරයේ මස් පෙරලීම් අඩු කරනවා.
පොටසියම් බහුලව අඩංගු ආහාරයක් වන චෙරි ඔබේ මස් පෙරලීම් පාලනය කිරීමට හොදම පලතුරකි. ව්‍යායාම කිරීමට ප්‍රථම චෙරි ගෙඩි කිහිපයක් ආහාරයට ගෙන ඒ කටයුත්ත කරන්න. එවිට ඔබේ මස් පෙරලීමේ අවධානම අඩු වෙනවා.
ඔයාලගේ මොලයේ ක්‍රියාකාරිත්වය වර්ධනය කරනවා.
චෙරි මනස වර්ධක පළතුරක් ලෙසද හදුවන්න පුළුවන්. චෙරි වල අඩංගු ඒ ඒ පෝෂක නිශා ඔබේ මොලයේ ශක්තිය තව දුරටත් වර්ධනය කරගන්න පුළුවන් වෙනවා.
නිරෝගිමත් හදවතකට උපකාරී වෙනවා.
පලතුරු කියන්නේ ජිවිතවලට ඉතාමත් ගුණයි ආහාරයකි. ඒ අතරින් චෙරිද විශේෂ තැනක් ගන්නවා. ඔබේ හදවත නිරෝගිමත් ලෙස වර්ධනය හා ක්‍රියා කරන්නට චෙරි හි පෝෂක උදවු වෙනවා.
ඉක්මන් වේදනාව අඩු කරනවා.
දිනකට 3 වරක් චෙරි යුෂ ඔබ බොනවා නම් අනිවාර්යෙන් මේ වාසියත් ඔබේමයි.
පුදුමාකාර වසින් රාශියක් ඇති චෙරි ඔබත් ආහාරයට ගණන්ව නම් ඔබේ එදිනෙදා ජිවිතයේ කටයුතු හොදන් කරගන්න පුළුවන් වෙයි.
Out Of Topic Show Konversi KodeHide Konversi Kode Show EmoticonHide Emoticon