ආරක්ෂාකාරීව හා විනෝදයෙන් පාර මාරු වෙන්න නියම ක්‍රමයක්.



පාරේ යද්දී ගොඩක් දෙනෙක් කලබල වෙනවා වැඩි. ඒ කලබලේ අඩු කරන්න වගේම පාරෙන් මාරු වෙන්නත් නියම ක්රොමයක් දැන් තියෙනවා. බොහෝ අය ඉක්මන් වෙලා හදිසි අනතුරුත් කරගන්නවා. මෙන්න එකට විසදුම





This Little Dancing Red Man Makes Wait For Red Light A Fun-2
හදිස්සිය නිසා මාර්ග සංඥා නොසලකා පර පනින අයව අදාල ස්ථානයේම රදවා තබාගන්න ක්ර මයක් පෘතුගාලයේ අගනුවර වන ලිස්බන් නගරයේ ක්‍රියාත්මක වෙනවා. මේක විනෝදජනක දෙයක්. රතු පාට මාර්ග සංඥා තිබෙන විටදී අසල තියෙන වීඩියෝ කාමරයේදී එක් අයෙක් නර්තනයක් හෝ රගුමක් ඉදිරිපත් කරනවා. ඒ රැගුම මාර්ග සංඥා පෙට්ටියේ ඇති රුපයේ දිස් වෙනවා. ඔහු නටන විදිහ එමගින් පදිකයන්ට විනෝදයක් හා පාර මාරු වීම හදිස්සියක් සිදුවන්නේ නැ. 81% පමණ පාර මාරු වන්නත් මෙම මාර්ග සංඥා පෙට්ටිය දිහා බලාගෙන විනෝද වෙනවා කියලයි කියන්නේ. අවසානයේදී කොළ පාට මාර්ග සංඥාව ලබා දුන් විට නර්තනය අවසන් වී ඉන්න හැමෝම සතුටු වෙලා පාරත් මාරු වෙලා තමන්ගේ වැඩ කටයුතු වලට යනවා.

This Little Dancing Red Man Makes Wait For Red Light A Fun-4
This Little Dancing Red Man Makes Wait For Red Light A Fun-1
This Little Dancing Red Man Makes Wait For Red Light A Fun-5
This Little Dancing Red Man Makes Wait For Red Light A Fun-3
This Little Dancing Red Man Makes Wait For Red Light A Fun-




Out Of Topic Show Konversi KodeHide Konversi Kode Show EmoticonHide Emoticon

:)
:(
=(
^_^
:D
=D
=)D
|o|
@@,
;)
:-bd
:-d
:p
:ng
:lv
Thanks for your comment
Loading...