කැරපොත්තන් ගැන ඔබ කිසිදා අසා නැති දේවල්




බොහෝ කරදර කරන සතෙක් තමා කැරපොත්තා කියන්නේ. අපට කරදරයක් උනත් උන්ටත් මේ ලෝකේ ජිවත් වීමේ අයිතියක් තියෙනවා. කරපොත්තා කියන්නේ ඉතාමත් පුදුමසහගත ජිවිතෙක්. පහත විස්තරයෙන් ඒ ගැන ඔබට මානව වැටහේවි.

ලෝකේ ලොකුම කැරපොත්තා.

මෙය ජිවත් වෙන්නේ දකුණු ඇමරිකාවේ. මෙයාගේ දිග අගල් 6කි.

අංකවලින් කැරපොතු තොරතුරු.

අංක 6 - කැරපොත්තකුට ඇති පාද ගණන.
අංක 18- සාමාන්යෙන් කැරපොත්තකුට ඇති දණහිස් ගණන.
අංක 40- කැරපොත්තකුට හුස්ම රදවාගෙන සිටිය හැකි කාලය මිනිත්තු වලින්.
අංක 75- කැරපොත්තකු විවේක ගනිමින් කාලය ගත කරන කාලය ප්‍රතිශත වශයෙන්.
අංක 500-ලෝකය පුරා සිටින කැරපොත්තන් විශේෂ ගණන.
අංක මිලියන 280- කැරපොත්තන් මිහිමත සම්භවය වුවා යැයි අනුමාන කරන වසර ගණන.

 


හිස නැති අරුමය.

කැරපොත්තකුට හිස නැතිව සතියක් ජිවත් වීමට පුළුවනි. හිස නැති විට ඌ මියයන්නේ ජලය පානය කිරීමට මුඛයක් නැති වීම හේතුව නිසාවෙනි.

කැරපොත්තකුගේ වේගය.

මොවුන්ට පැයට  සැතපුම් 3ක වේගයෙන් දුවන්න පුළුවන්.

මිලිමීටර 5 විතර පළල පුංචි සිදුරක් වුනත් ඇති කැරපොතු පැටවකුට රිංගා ගන්න. වැඩිහිටි කරපත්තකුට මිලිමීටර 1.6ක තරම් වන සිදුරක හිරවෙලා හරි ඉන්න පුළුවන්. මෙයින් වැඩිම ඉඩක් අවශ්‍ය වන්නේ බිත්තර දමන ගැහැණු සතුන් හටයි. ඒ මිලිමීටර 4.5 වුවමනා වේ. 

පුංචි හදවත්.

මොවුන්ගේ හදවත කපාට සහිත සරල නාළයකි. ඒ නළයෙන් රුධිරය ඉදිරියටත් පසුපසටත් පොම්ප කල හැකිය.මොවුට පුළුවන් තමන්ගේ හදවත නවත්වාගෙන සිටින්න ඔවුට හානි නොවන අන්දමට.

පිපසිතයෝ.
ආහාර නැතිව මාසයක් වුවත් ඉදිමේ හැකියාවක් ඇත. නමුත් වතුර නැතිව සතියක් වත් ජිවත් විය නොහැකිය.




සීතලට බයයි.

කැරපොත්තන් වැඩි වශයෙන් ජීවත්වන්නේ නිවර්තන කලාප වලයි. උන්ට සෙල්සියස් අනසක 0 උනත් උෂ්ණත්වයක් දරාගෙන ඉන්න පුළුවන්. 

අපුරු නාසය. 

මොවුන් නාසය ලෙස යොදාගන්නේ ඔවුන්ගේ ස්පර්සකයි. ඔවුන්ගේ අඝ්‍රහානය ඉතාම තියුණුයි. නැහිත මිතුරන් හදුනාගන්න 


කැරපොතු විලවුන්.

කැරපොතු ගැහැණු සතුන් ෆෙරමොන නිෂ්පාදනයෙන් පිරිමි කැරපොත්තන් ආකර්ෂණය කරගන්නවා. ෆෙරමොන මගින් තමා හොද සහකාරියක් බව පිරිමි සතාට හැගෙනවා.

කරපොතු පැටවුන්

සමහර කැරපොතු ගැහැණු සතුන් පැටවුන් බිත්තර වලින් එන තෙක්ම බිත්තර රකිනවා. අලුත ඉපදුන කැරපොතු පැටවුන් දවසක් දෙකක් කැරපොතු අම්මා ලග ඉන්නවා..

උපුටා ගැනීම විජය  සගරාව.




Previous
Next Post »
Thanks for your comment