මදුරුවන් ගැන ඔබ කිසිදා අසා නැති දේවල් 6ක්.




මදුරුවෝ කියන්නේ කරදර කාර සත්ව විශේෂයක් කියලයි ගොඩක් අය කියන්නේ. ඩෙංගු මැලේරියා බරවා වගේ බොහෝ රෝගවලට ප්රරධානතම හේතුව තමා මෙයාලා. අද කියන්නේ මදුරුවෝ ගැන ඔයාලා නොදන්නාදේවල් කිහිපයක්.

01. හැම මදුරුවම දෂ්ඨ කරන් නැ.

මේ වන විට මදුරුවන් වර්ග 3500 පමණ ලෝකේ පුරා ඉන්නවා කියලයි කියන්නේ. නමුත් ඒ හැම මදුරුවෙක්ම දෂ්ඨ කරන් නැ. ඉන් සමහර ගැහැණු සතුන් විශේෂ කිහිපයක් පමණක් මිනිසාට දෂ්ඨ කරන්නේ. Aedes Aegypti හා Aedes Albopictus කියන විශේෂ දෙක තමා භයානකම මදුරු විශේෂ ලෙස හදුනාගෙන තියෙන්නේ. 

02. ඔවුන් බොන ලේ වර්ග පිළිබද.

මදුරුවෝ වඩාත්ම කැමති ලේ වර්ගය ලෙස හදුනාගෙන ඇත්තේ “O”වර්ගයයි. ඔවුන් “A හ B” ලේ වර්ග පිළිබද විශේෂ උනන්දුවක් හෝ කැමැත්තක් නොමැති බවයි අනාවරණය වන්නේ.

03. ඔවුන් කැමති කාබන්ඩයොක්සයිඩ් සහිත ස්ථානවලට.

ඔබ බියර් බොන්නෙක් නම් නැත්නම් කාබන්ඩයොක්සයිඩ් අඩංගු දේවල් ආහාරයට හෝ අසල සිටින්නෙක් නම් මදුරුවෝ ඔබට ආකර්ෂණය වනවා ඇත.එහෙමත් නැත්නම් ඔබ ගැබනි මවක් නම් ඔබටද මදුරුවන් ආකර්ෂණය වේ. ඔවුන් කැමති උණුසුම් හා ආකර්ෂණය වෙනවා රසායනික දේවල් වලට. එහෙමනම ඔබ හුස්ම අරන් පිට කරන්නේ කාබන්ඩයොක්සයිඩ් . එය උපකාරී වෙනවා මදුරුවන්ට මේ අසලක මිනිසෙක් සිටින බවට.

04. මදුරුවෝ කාපුවම කසන්න එපා.

ඊට හේතුව වන්නේ ඔබ කසන විටදී ඔබේ සිරුරේ පටක වල ඇති හිස්ටමින් මට්ටම ඉහල යනවා. එතකොට ඔබ කසන එක වැඩි වී ඒ තැන විෂබීජ පැතිරීමේ විශාල අවධානමක් ඇති වෙනවා කියල අනාවරණය වෙලා තියෙනවා.

05. ඔවුන් පතුරන විවිධ වෛරස වර්ග ගැන.

චිකන්ගුන්යාා රෝගයට තවමත් නිශ්චිත බේතක් සොයාගෙන නමැති අතර එය ඇමරිකාව හා කැරිබියන් දුපත් අතර ප්රවචාරය වෙනවා. එමෙන්ම ඩෙංගු වැනි රෝග වලටද ප්රිධානම හේතුව වන්නේ මේ මදුරුවයි. 

06. පාවිච්චි කරන්න මදුරු මර්ධන ඛෙහෙත් වර්ග.

උදාහරණ වසහ්යෙන් සබන් හා වතුර මිශ්රෙනයන් භාවිතා කල හැකිය. එහෙන්ම මදුරුවෝ කාපුවම ඇත සෝදා හරින්න. කසන්න එපා කොයිම වෙලේකවත්.

මදුරු ආරක්ෂා දේවල් හා මදුරුවන් විනාශ කිරීම වැඩසටහන් වලට සහයෝගය ලබා දී මෙවැනි කරදර වලින් අපේ අනාගතය බේරා ගමු.


හැමෝටම Share  කරන්න 

Previous
Next Post »
Thanks for your comment