පසුගිය සැප්තැම්බර් මස හදුන්වා දෙනු ලැබූ Microsoft Windows 10 මෙහෙයුම් පද්ධතියේ විශේෂ අවස්ථාවක් ගැනයි මේ ආරංචිය.
පසුගියදා එළිදරවු කරනු ලැබූ Windows 10 මෙහෙයුම් පද්ධතිය නිල වශයෙන් නිකුත් කරන්නේ 2015 වර්ෂයේදීය. නමුත් මයික්‍රොසොෆ්ට් සමාගම එය හදුන්වා දීමේ හෙවත් Trail එකක් වශයෙන් මහජනයාට දුන්නේ එහි ඇති අඩුපාඩු වැඩිදුරත් හදුනාගැනීමට හා ඔහුන්ගේ අදහස් විමසීම උදේශය. මේ වන විට මිලියන එකක වඩා විශාල පමණ පිරිසක් විසින් වින්ඩොව්ස් 10 මෙහෙයුම් පද්ධතිය බාගත කර ඇති අතර ඔවුන් එය අත්හදා බලමින් සිටි.
මේ පුවත දන්වන ලද්දේ මයික්රොුසොෆ්ට් බ්ලොග් ලිපිය මගිනි. එම සමාගම බලාපොරොත්තු වෙනවා 200 000 පමණ අයගෙන් මෙම මෙහෙයුම් පද්ධතිය පිළිබද අදහසක් හෝ ප්‍රතිචාරයක් දක්වාවි කියලා. සියයට 64 පමණ ප්‍රමාණයක් අය මෙය ස්ථාපනය කර ඇත්තේ ඔවුන්ගේ පරිගණකයේ බවත් අනෙක් අය මෙය Virtual Machine එකක් නිර්මාණය කර මෙය භාවිතයට ගන්නා බවද එම සමාගම කියයි. සියයට 68 කැ පිරිසක් මෙහි ඇති පරිගණක මුදුකාංග 7 ක් අවම වශයෙන් භාවිතයට ගන්නා බවද ඔවුන් හදුනාගෙන ඇත. මයික්‍රොසොෆ්ට් සමාගම විසින් ඔබේ ප්‍රතිචාරය බලාපොරොත්තුවෙන් සිටින බවත් එය ලබා දෙන බවත් කාරුණිකව ඉල්ලා සිටිනවා.
හැමෝටම දැනගන්න Share කරන්න
Out Of Topic Show Konversi KodeHide Konversi Kode Show EmoticonHide Emoticon