වයිපයි ජාලයේදී තප්පර 3න් ගිගාබයිට් 1 Download කිරීමේ තාක්ෂණයක් පැමිණේ.



සීග්‍රයෙන් වෙනස් වෙන තාක්ෂණයේ දියුණුවත් එක්කම සොයා ගත වයිපයි තාක්ෂණයේ මෙන්න නවතම පෙරලිය ගැනයි මේ පුවත. සාමාන්යෙන් වයිපයි භාවිතා කරන ඔබට සිදුවන ප්‍රබලම ගැටලුව වන්නේ එහි වේගය පිලිබදවයි නමුත් Samsung සමාගමේ මේ සොයාගැනීමත් සමගම සුපිරිම ආකාරයේ වෙනසක් ඔබට අනාගතයේදී විදින්නට හැකි වනු නොඅනුමානය.

Samsung is Coming up With Wi-Fi Technology that Will Allow Downloading a 1 GB File in 3 Seconds3

Samsung is Coming up With Wi-Fi Technology that Will Allow Downloading a 1 GB File in 3 Seconds4

Samsung is Coming up With Wi-Fi Technology that Will Allow Downloading a 1 GB File in 3 Seconds5

තප්පර 3ත ගිගාබයි 1 බාගත හැකි වේගයක් වයිපයි ආශ්‍රයෙන් ඔබට ලැබුනහොත් ඔබ බොහෝ කැමති වේවි. සැම්සන්ග් සමාගමට අනුව මෙම වේගය ලගදීම ඔබේ ඉලෙක්ට්‍රොනික උපාංග හා එකතු වීමට නියමිතයි. සැම්සන්ග් සමගම කියන්නේ”මෙම සොයාගැනීමත් සමගම  වේගය 10 ගුණයකින් ඉහල යන බවත් 2.4Ghz සිට Ghz දක්වාද වයිපයි තාක්ෂනය ඉහල නැංවෙන බවයි.”


f
Previous
Next Post »
Thanks for your comment