අද ලෝකයේ කාර්යබහුලත්වයත් එක්කම මාර්ග අනතුරු
වීමේ සම්භාවිතාවය ඉහල අගයක් ගන්නවා. මේ මොහොතේදීත් ලෝකේ කොතැනක මාර්ග අනතුරක් සිදු වී ඇත. වර්තමානයේ
නිර්මාණය කර ඇති විදුරු, වායු බෑග්, සංවේදක මගින් අනතුරු වීමේ හැකියාව අඩු කිරීමේ
කරයේ නිරතව ඉන්නවා. අද කියන්න යන්නේ වෙනස්ම වූ දෙයක් ගැනයි.
මේකේ නම Volvo වේ. මෙයාව තාක්ෂණයක්. මෙයාව
සොයාගත්තා අය කියන්නේ මෙයාලගේ ප්‍රධාන අරමුණ වන්නේ 2020 දී පාරවල් වල සිදු වෙන
සියලුම මරගන අනතුරු ප්‍රතිශතය 0% දක්වා අඩු කිරීමයි. ස්විශ්ලන්ත කණ්ඩායමක් විසින්
තමා මේ අලුත් තාක්ෂනය හොයාගෙන තියෙන්නේ. මේ ඊලග කාර් පරම්පරාවයි.
මේක සිදු වෙන්නේ මේ ආකාරයයි. මේකට වුවමනා වෙනවා
කේන්ද්‍රික සංවේදක ස්පර්ශක රාමුවක්. එක හදලා තියෙන්නේ කැමරා,රේඩාර් හා GPS තාක්ෂනය
භාවිතා කරලා. ඒ ඒ උපාංග වලින් ලැබෙන දත්තයන් ඉතාම ඉක්මනින් සකස් කර නිවැරදි
මාර්ගයක් සකස් කර දෙයි. අවශ්‍ය ස්ථාන වලදී තිරිංග ලබා දීම, බාධක හමු වූ විට මග හැර
නිවැරදි මග ඔස්සේ ගමන් කිරීමේ පහසුව මෙම තාක්ෂනය සමන්විතයි.
වාහනයේ ඇති පද්ධතිය මගින් සයිකල්කරුව, අසල ඇති
වහනය හෝ පදිකයා පිළිබද විස්තර ලබා ගෙන ඒ ඒ දේවල් වල චලන සොයාගෙන ඒවා මග හැර ආරක්ෂා
වීමේ ක්‍රමවේදයක්ද වහනය පදවන පුද්ගලයට එවැනි අවස්ථාවලදී දැනුවත් කිරීම අනතුරු
අගවිම්ද සිදු කරයි. මෙම තාක්ෂනය දියුණු කරමින් කර හා ට්‍රක් රථ සදහාද භාවිතා
කිරීමට සැලසුම් කරයි.
මේ වැඩසටහනේ කළමනාකරු වන්නේ Anders Almeved
කියන්නේ “Volvo Car නිසා 2020 වන විට මාර්ග අනතුරු වීමේ හැකියාව හා පුද්ගලයන්
ජිවිතක්ෂයට පත් වීමේ හැකියාව 0% දක්වා අඩු කිරීමටත් හැකියාව පවතින බවයි.”
Out Of Topic Show Konversi KodeHide Konversi Kode Show EmoticonHide Emoticon