අවවාධයයි ! ඔබේ වාහනයේ Wireless යතුර විනාඩි 10 හැක් කල හැකිය.



තාක්ෂනය කියන්නේ හොද හා නරක යන දෙඅතර සංවිධානයක්. විටක එක හොද දේවල් සදහාද නැත්නම් නරක දේවල් සදහාද යොදාගනී. මේ කතා කරන්නෙත් එවැනි වූ දෙයක් පිලිබදවයි.


Wirelessly Hacking and Unlocking a Car in 10 Minutes3

ඔබ ඕනේ කාර් එකට සදහා රැහැන් රහිත හෙවත් Wireless යතුරක් භාවිතා කරනවද ? ඉක්මනින් දොර අරගන්න වගේ කාර්යන් සදහා. එහෙනම් මේ ගැනත් සිතන්න දැන් ඔබට සිදු වේවි. ආරක්ෂක සමීක්ෂණයකදී හෙළි වෙලා තියෙනවා රහිත රැහැන් රහිත යතුරු ඉතාම ඉක්මනින් Hack කල හැකි බව. මේක කරන්න නම් ලැප්ටොප් පරිගණකයක් සම්ප්රරක්ෂයකයක් හා තාක්ෂණික දේවල් හා දැනුමත් උවමනා වෙනවා.


Wirelessly Hacking and Unlocking a Car in 10 Minutes4


මේ සමීක්ෂණය කරලා තියෙන්නේ Dr. Silvio Cesare හා ඔහුගේ කණ්ඩායමයි. මේ සිදු වීම වෙන්නේ අදාල පුද්ගලයාගේ කාර් එකේ යතුරේ සංඛ්යාකතය සොරාගෙන එය තමන්ගේ සකසා ගත උපාංගය හා ලබා දෙමින් මෙලෙස සොරකම් කල හැකි බවයි ඔවුන් කියන්නේ. මේ වැඩේ කරන්න නම් මුලිකවම මෙන්න මේ ටික තිබීම අත්ය්වශ්යවයි. රේඩියෝ තරංග සොයා මුදුකාංගයක්, සම්ප්රේක්ශකයක්, විකාශන යන්ත්රායක් හෙවත් (Amplifier) හා ඇන්ටනාවක්. මේ හැම දේම ලැප්ටොප් පරිගණකයට සම්බන්ධ වන අතර මේ ටික සකසාගන්න ඇමරිකානු ඩොලර් 1000 පමණ වියදම් වේ යැයි ඔවුන් නිගමනය කරනවා. ඒ වගේම පුද්ගලයාගේ කැමැත්ත අනුව මෙම වියදම අඩු වැඩි වීමක්ද සිදු විය හැකිය. ඔහු රේඩියෝ සන්නිවේදන සංඛ්යායතයක් නිර්මාණය කරලා ඒ පරාසයට FM, WiFI, Bluetooth තරංග පරාසයන්ට යොමු කරනවා. ඉන් පසු ඔබේ යතුරේ සංඛ්යාිතය හදුනාගෙන් එය ඔහුටද භාවිතා කරන්න පුළුවන් වෙනවා. මේ වැඩේ කරන්න නම් අනිවාර්යෙන්ම ඒ හැකර් පුද්ගලයා ඒ අසලම ඉන්නත් ඕනේ. 

Previous
Next Post »
Thanks for your comment