විද්‍යාව
හා තාක්ෂනය නිසා වර්තමාන මිනිසාට විශාල වාසි සංඛ්‍යාවක් උරුම වෙලා තියෙන බව ඔබ
නිසැකවම සනාථ කරයි. මේ කියන්න යන්නෙත් එවැනිම විද්‍යාවේ විශේෂ උපාංගයක් ගැනයි.
කදු
මුදුනක සිට ගලා වැටෙන ජලයෙන් ජාල විදුලිය උත්පාදනය කරනවා සේම අපේ ඇගේ තියෙන ශක්ති
ප්‍රභාවද භාවිතා කරලා විවිධාකර දේවල් කරන්න පුළුවන්. මේ උපන්ගයෙන් සිදුවන්නේ
එවැනිම කටයුත්තකි. ඔබේ ශරීර ශක්තියෙන් මේ උපාංගය තුලින් විදුලි බලය නිපදවීමට විශේෂ
හැකියාවක් ඇත. මෙය ඔබ විනාඩි 30 භාවිතා කළහොත් එමගින් පැය 3 ක පමණ දුරකතනයේ බැටරිය
Charge කරන්න පුළුවන් වේ.
මේ
මුලික අදහස වැඩිදියුණු කලේ Northwestern විශ්වවිද්‍යාලයේ Ph.D උපාධි අපේක්ෂයෙක්ය.
මේ උපන්ගයේ නම තමා Ampy. ස්මාර්ට් දුරකතනයක බාගයක් පමණ වන මෙම උපනගය ඔබේ අතේ,
කකුලේ හෝ උකුලේ උවද පැළදගෙන යන්න පුළුවන්. මේ උපන්ගයේ තියෙන ඉහලම වාසිය තමා ඔබ
විසින් උත්පාදනය කරන චලක සක්තිය මෙම උපාංගය මගින් විද්‍යුත් ශක්තිය බවට හරවා එය
ලිතියම් බැටරියක ආරෝපණය කිරීමයි. මෙය සිදුවන්නේ USB Port එකක් මගින් වේ.
Ampy
උපාංගයේ සම-නිර්මාපකයෙක් වන Tejas Shasty කියන්නේ. අපි සැලසුම් කල මේ උපාංගය කුඩා
උවද මේකෙන් ඔබ විසින් නිෂ්පාදනය කරන චාලක ශක්තිය භාවිතා කරන විදුලිය නිෂ්පාදනය කර
ඉහල ප්‍රයෝජනයක් සහිත උපාංගයක් අනාගතය සදහා උරුම කර දීමයි.
The basic concept has been upgraded by 3 Northwestern University Ph.D. candidates who have come up with Ampy as the final result, which is wearable, smaller and far more efficient. It is about half the size of a regular smartphone and can be strapped by users onto the arm, leg or hips. If you don’t like strapping the device then you can simply carry it in a bag. The gadget benefits from a proprietary linear inductor that allow the kinetic energy’s transformation into electricity and storage into a lithium ion battery. The USB port on it can then be used for accessing this stored energy.
මේ
උපාංගයේ නිර්මාණ කල කණ්ඩායම කියන්නේ ඔබ පැයක් බයිසිකලය පද්දොත් නැත්නම් විනාඩි 30
ඇවිද්දොත් ඔබෙන් නිකුත්වන චාලක ශක්තිය උකහාගෙන 1000 mAh ප්‍රමාණයක සමර්ට් දුරකථනය
බැටරිය 0% තත්වයේ සිට 50-75% දක්වා ආරෝපණය කරන්න පුළුවන් ස්මාර්ට් ඔරලෝසුවක් නම්
සම්පුර්ණයෙන්ම ආරෝපණය කරන්නද පුළුවන්. මේ උපාංගය ඔබේ ස්මාර්ට් දුරකථනය සම්භන්ද වන
අතර එමගින් ඔබට පෙනේවි මේ උපාංගය විසින් දැනට නිෂ්පාදනය කර ඇති ශක්තින් ප්‍රමානය
පිලිබදව.
මේ
උපනගය බරින් ග්‍රෑම් 100 වන අතර අගල් 3 කැ සමපාද කොටුවක් වැනි ඝනකම අගල් 0.75 වේ.
මෙය 2015 ජුනි මස වෙළෙද පොලට පැමිණීමට නියමිත බවයි පවසන්නේ. මෙහි මිල ලෙස සටහන්
කරන්නේ ඇමරිකන් ඩොලර් 95 වේ.
Out Of Topic Show Konversi KodeHide Konversi Kode Show EmoticonHide Emoticon