ලෝකයේ පලවෙනි Hybrid ගුවන්යානය පරික්ෂා කෙරේ.




වර්තමාන ලෝකයේ දෙමුහුම් වාහන හෙවත් Hybrid  තාක්ෂනය ගැන බොහෝ කතා බහා ඔබ අසා ඇත. පොළොවේදී මේ සියල්ලම සිදු උවත් තවම ගුවන් තලයේදී දෙමුහුම් ගුවන් යානා නිපදවා නොමැත, එනමුත් ඒ හිස් තනද පුරවාලමින් කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයින් කණ්ඩායමක් විසින් ලෝකයේ ප්‍රථම දෙමුහුන් ගුවන්යානා පරික්ෂා කිරීම සිදු කරන ලදී. ඔහුන් මේ පර්යේෂණය සිදු කර ඇත්තේ බොයිං ගුවන් යානා විශේෂයත් සමගයි. ගුවන්යානාව දෙමුහුම් කිරීම නිසා 30% පමණ ඉන්ධන ප්‍රමාණයක් ඉතිරි කිරීමට හැකි බව ඔවුන් කියා ඇත.

hybrid aircraft boeing and university of cambridge2

Hybrid plane


කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘති නායකයා ලෙස කටයුතු කරන ආචාර්ය පොල් රොබට්සන් කියා සිටින්නේ "මෙය දෙමුහුම් කිරීමාදී ඉතාම වැදගත් සාධකයක් වන්නේ බැටරි තාක්ෂනය වේ. මතක් වන විට අවශ්‍ය බලය රදවා ගැනීමේ බැටරි තාක්ෂණයක් ක්‍රමවේදයක් නොතිබූ නමුදු ලිතියම්-පොලිමර් බැටරි නිපදවීම නිසා විදුලිය ගබඩා කරගැනීම කාර්යක්ෂමව හා වැඩි ශක්ති ධාරාවක් තබා ගැනීමේ හැකියාව ලැබී ඇත "

hybrid plane2

මෙම දෙමුහුන ගුවන් යානා නිපදවීම නිසා ඉන්ධන හා ආරෝපණය කරගත් විදුලි බලය නැවත භාවිතා කිරීමට හැකි බවත් මොවුන් කියා සිටි, මෙම ගුවන් යානය එක්සත් රාජධානුයේ නොර්තම්ටන් හි පරිෂා කරන ලදී. වර්තමාන ගුවන් ක්ෂේත්‍රයේ කාර්යසාධනය හා ඉන්ධන ආර්ථිකය මනා ලෙස පරිහරණය කල හැකි බව පර්යේෂකයින්ගේ අදහස වී ඇත.


Previous
Next Post »
Thanks for your comment