ලෝකයේ විවිධාකාර නිමැයුම් අතරේ ප්‍රධාන තැනක්
ගන්නවා සුර්යගෙන් විදුලි බලය නිපදවීම. මෙය පරිසර හිතකාමී වීමත් ඇති වෙන්න ලැබීමත්
නිසා මේ ආශ්‍රිත පුදුමාකාර නිෂ්පාදන මේ වන විට බිහි වෙමින් පවතිනවා.මේ එවැනි
නිමයුමක් ගැනයි.
Daymark.Inc යනු රෝද දෙකේ විද්‍යුත් බයිසිකල් නිෂ්පාදනයෙහිලා
ප්‍රධාන ස්ථානයක් උසුලන සමාගමක්. සුර්ය බලයෙන් විදුලිය උපයාගෙන නවතම ආකාරයේ
බයිසිකලයක් නිපදවීමක් මොවුන් කරලා තියේ. මෙයට භාවිතා කරලා තියෙන්නේ DDS(Daymark
Drive System) තාක්ෂණයයි. මෙම සයිකලයේ ප්‍රධාන
අංගය වන DDS හි විදුලිය සපයන්නේ වොට් 36 හා ඇම්පියර් 12 අඩංගු ලිතියම්-පොලිමර්
බැටරියක් හා වොට් 250 මොටරයකිනි. අවශ්‍ය මොහොතේදී මොටරයෙන් ක්‍රියාත්මක කිරීමටද
හැකිය. මේ දෙකම ඇත්තේ බයිසිකලයේ හබ් (Hub) එකෙය. මේ හබ් එක ආවරණය කරලා තියෙන්නේ
සෝලා පැනල් වලින් වන අතර ඒවා ආරක්ෂා කිරීමට ප්ලාස්ටික් කවරයන් යොදා ඇත.
මෙහි මුලික අදහස් අතර බයිසිකලය ධාවනය වන විට
සුර්ය ආලෝකය පිටත ඇති අතර බයිසිකලය නැවත ඇති අවස්ථාවේදී මෙය බැටරියට අවශ්‍ය කරන
බලය නිපදවා ගනී. මෙම බයිසිකලය පැයක් පමණ නිරාවරණය වීමෙන් කිලෝමීටර 1ක දුරක් යා
හැකි බැටරිය අරෝපනායක නිපදවේ. මේ DDS පද්ධතිය පාලනය කරන උපකරණ ඇත්තේ බයිසිකලයේ
හැඩලය මතමයි. මෙහිදී මෝටරය හා සන්නිවේදන උපකරයන්හි සන්නිවේදනය සිදු කරන්නේ රහණ
රහිතව වන අතර මොටරයේ විවිධ විස්තර හැඩලය මෑත ඇති ඩිස්ප්ලේ එකෙන් පෙනේ.
මෙය ලබන
වසරේ හදුන්වාදීමට නියමිත ඇති අතර මෙහි මිල වන්නේ ඇමරිකන් ඩොලර් 699 වේ. එමෙන්ම
මෙහි රෝද වල ප්‍රනයන් වන්නේ අගල් 26 හා අගල් 28 වේ.
1 comments:
Click here for commentsGambling hall & casino - Mapyro
Gambling hall & casino is located in the center of the city center. The 계룡 출장마사지 casino 경상북도 출장안마 has 부천 출장마사지 been 대전광역 출장안마 serving the casino 보령 출장안마 with over 7000 players since 2012.
Out Of Topic Show Konversi KodeHide Konversi Kode Show EmoticonHide Emoticon