හැම උපාංගයක්ම කුඩා වෙනවා සේම ඒවගේ තාක්ෂණයද දැන්
ඉහල මට්ටමකට පැමිනමින් තිබේ. මේ ආරංචිය ලංකාවේ අපි කටත් වැදගත් වෙන හෙල්මටය හෙවත්
ආරක්ෂක පලදනාව පිලිබදවයි.
අපේ රටේ තියෙන සසෑම හෙල්මටයක්ම විශාලයි. ඊට අමතරව
ඒවා රැගෙන යාමේ අපහසුවද තියෙනවා. නමුත් Philipe Arrouart කියන පුද්ගලයට වෙනස්ම
ආකාරයේ අදහසක් ඇවිත් තියෙනවා හෙල්මට් නිපදවීම පිලිබදව. ඒ අපේ හෙල්මටය නවා පොඩි
කිරීම සම්බන්ධයෙන්. සාමාන්යෙන් නගර ආශ්‍රිත බයිසිකල් හා බයික් පදින අයට මේක වැදගත්
වේවි. මේ හෙල්මටයේ නම වන්නේ Plixi Helmetවේ. මේක අකුලලා පොඩි බග් වල දාගෙන යන්න
පුළුවන්. පහත රුප වලින් ඒ ගැන වැටහීමත් ඇතිවනු ඇත.
මේ හෙල්මටය ඇමරිකන් ඩොලර් 95 වන අතර එය සකස් කර
ඇත්තේ ප්‍රංශයේ පැරිස් නගරයේ Philipe
Arrouart වේ. ඔහු කියන ආකාරයට ගොඩක් මාර්ග අනතුරු සිදුවන්නේ හෙල්මටයක් නොපැලද යෑම
නිසයි. මේ ආකෘතිය පිළිබද 2010 මුලාකෘතියක් නිර්මාණය කල අතර අවසානයේ මේ ආකරයේ
නිර්මාණයක් බිහිකිරීමට ඔහු සමත් විය. අගල් 23.2 සිට 24.4 දක්වා විශාලත්වයෙන් යුතු
හෙල්මටයන් නිර්මාණය කිරීමට ඔහු සැරසෙන බවද ප්‍රකාශ කර ඇත.
Out Of Topic Show Konversi KodeHide Konversi Kode Show EmoticonHide Emoticon