ලෝකේ විශාලම පරිගණක ක්‍රීඩා එකතුව

 


එක් අයකු විසින් එකතු කරන ලද ලෝකයේ විශාලතම පරිගණක ක්‍රීඩා එකතුව ලෝක වාර්තාවක් ලෙසටත් එය වෙන්දෙසි කර ඩොලර් 750 000 උපයා ගන්නා ලදී. මෙහි උරුමක්කාරය උනේ Michael Thomasson වන අතැර ඔහු වසර 30 සිට මෙලස පරිගණක ක්‍රීඩා එකතු කරන ලද්දෙකි.  








 මෙහි පරිගණක ක්‍රීඩා 11 000 ප්‍රමාණයක් අඩංගු වේ. 2012 දෙසැම්බර් මස 3 වන ගණනය කිරීමේදී මෙඉ ඇත්තේ 10 607 වේ. ඉන් පසු කාලයේදී ටවත් 400ක් ඔහු මිලදී ගෙන ඇත.



 1983 දී 2600 පරිගණක ක්‍රීඩා වලින් සමන්විතව අරම්භ වූ මෙම එකතුව ඉන් පසු මෙම සංඛ්‍යාවට අහ්හ් බව ඔහු පවසයි. 



 



මේ තියෙන්නේ ඔහුගේ පරිගණක ක්‍රීඩා ටික.  - ඔබන්න 

Previous
Next Post »
Thanks for your comment