ආදරේ හරිම සුන්දර දෙයක්. ලෝකේ ඉන්න හැම කෙනෙක්ටම එක අනිවාර්යෙන්ම ලැඛෙන්න ඕනේ. මිනිස්සුන්ට විටරක් නෙවේ ගස්කොලන්, සත්තුන්ට වගේ බොහෝ දේවල් වලට. එවිට ඔවුද අපිට ආදරේ දක්වයි. ආදරේ දන්වන්න නම් එක කියන්නම වුවමනා වන්නේ නැ. ඔයාගේ හැසිරීම් ක්‍රියාවලින් එක පෙන්වන්න පුලුවන්. මේ තියෙන්නේ එවැනිම වූ ලිපියක්.
තම ආදරවන්තයා හෝ වන්තිය වෙනුවෙන් ඔබේ කාලය හදාගන්න.
ආදරේ කරන හැමෝම කැමති නිදහසේ කතා කරලා තමන්ගේ හැගීම් ප්‍රකාශ කරන්න. නමුත් ඒ සදහා කාලයක් ඕනේ. ඔබ සැබවින්ම ආදරේ කරන්නෙක් නම් ඔබ ඇය හෝ ඔහු වෙනුවෙන් ඔබේ කාලය වෙන් කල යුතුමයි.
ඇයට හෝ ඔහුට සවන් දෙන්න.
ඔබේ සහකරුවා හෝ සහකාරිය වෙනුවෙන් කාලය සේම ඔවුන් වෙනුවෙන් ඔබේ සවන් දීමද ලබා දෙන්න. මන්දයට් ඔවුන් කැමති ඔබ හා ඔවුන්ගේ ඒ ඒ දේවල් කියන්න. සතුටින් ඉන්න. ඒ සදහා ඔබ ඔහුට හෝ ඇයට සවන් දෙන්න.
හාදු හෝ වැළදගැනීම්
ලංකාවේ මෙය නුහුරක් දක්වුවට විදේශයන්හි මෙය සාමාන්‍ය දෙයකි. ඔබ වචන වලින් තොරව ඔබේ ආදරේ ප්‍රකාශ කරන්න හොදම විදිහකි මෙය.
ඔවුන්ගේ ජිවිතේ පහසුවෙන් ගෙවල් උදවු කරන්න.
කාර්යබහුල මේ ජිවිතයේ ඔහු හා ඇය අතර සම්භන්ධතා රැකීමට නම් දෙන්න තුල නිසි අවබෝධයක් තිබිය යුතුමය. ඒ සදහා ඔවුන්ගේ ජිවිතේ සහලුවෙන් ඔබත් සමග ආදරයෙන් ගෙවන්න හැකිවන අයුරින් ක්‍රියා කරන්න.
අහබු පුදුමකිරීම් සිදු කරන්න.
උදාහරණයක් ලෙස ඔවුගේ උපන්දින දවසේදී ඔබ විසින් ඔබේ සහකරයට පුදුම වන අන්දමේ යමක් කරන්න. ඔහු පුදුම වී සතුට්ටින් ඉපිලී යන දෙයක්. වචන භාවිතා නොකර ආදරේ ප්‍රකාශ කරන්න පුළුවන් හොදම විදිහක් තමා මේ.
ඔහු හෝ අය සමග සමග සහයෝගයෙන් ඉන්න.
ඔඋට හෝ ඇයට උදවු උවමනා මොහොතේදී ඔහු ලග ඉදලා ඔහුට ඔබට හැකි අයුරින් උදවු කරන්න. ඔවුන් මානසික වැටිලා ඉන්න අවස්ථවේදී ඔවුන් ඔබේ ආදරය ගොඩක් බලාපොරොත්තු වෙනවා. එවැනි අවස්ථා වලදී ඔහු ලගම ඉන්න..
විශ්මිත වූ මේ ආදරය රැකගන්න එක ඔබේ වගකීමකි. එය හොදින් පවත්වා ගැනීමට මෙම ලිපිය උදවු වුවා නම් එය අපටද සතුටකි. ඔබේ අදහස් පල කර යන මෙන් ඉල්ලා සිටිමු..
Out Of Topic Show Konversi KodeHide Konversi Kode Show EmoticonHide Emoticon