ප්‍රෝටීන් යනු අපේ ශරිරියට අනිවාර්යෙන් උවමනා අංගයකි. වැඩියෙන්ම ප්‍රෝටීන් ගබඩා වෙලා තියෙන්නේ සත්ව නිෂ්පාදන වලයි. ඉතින් ඔයාලා ගොඩක්ම බලන්නේ අඩු කැලරි ප්‍රමාණයක් සහිත ඉහල ප්‍රෝටීන් ප්‍රමාණයක අඩංගු ආහාර මොනවාදැයි කියා නේ. එළවලු පමණක් ආහාරයට ගන්න අය හට නම් මේක තවත් ගැටලුවත්. ඇමරිකාවේ ආහාර හා ඛෙහෙත් පාලක මණ්ඩලය නම් කිංන්නේ දිනපතා සියයට 20 ප්‍රමනයක්වත් ප්‍රෝටීන් ලබාගත යුතු කියල.දැන් බලමු අඩු කැලරි ප්‍රමාණයක් සහිත ඉහල ප්‍රෝටීන් ප්‍රමාණය අඩංගු ආහාර වර්ග කිහිපයක්.
මුහුදු ආහාර
කෙලවල්ලා, දැල්ලන් ඛෙල්ලන් හා පොකිරිස්සන් තමා ඉහල ප්‍රෝටීන් ගුණයක් අඩංගු අඩු කැලරි පරානයක් තියෙන සතුන් කිහිපයක්.
කුඩා චීස් වර්ග
මේදය රහිත කුඩා චීස් කොප්පෙක තියෙනවා මිලිග්රමේ 15ක ප්‍රෝටීන් හා 104 ක කැලරි.
බිත්තර
බිත්තරයක 117 කැලරි තියෙන අතර එහි මිලිග්‍රෑම් 26 ක ප්‍රෝටීන් ඇතුලත් වේ.
කුකුල් මස්
කුකුල් මස් පෙති 3 තියෙනවා මිලිග්‍රෑම් 10 ප්‍රෝටීන් හා 50 ප්‍රනයක කැලරි.
සොයා බෝංචි.
ඉහල ප්‍රෝටීන් ඇති බිස්කට එකක ග්‍රාම 12 ප්‍රෝටීන් ඇත. එමෙන්ම 120 කැලරි තිබේ.
Out Of Topic Show Konversi KodeHide Konversi Kode Show EmoticonHide Emoticon