සම්මුඛ සාකච්චා සාර්ථක කරගන්න වැදගත් කරුණු 5ක්



දියුණු වී ඇති අපේ ලෝකේ රැකියාවක් සොයා යාමේදී අනිවාර්යෙන්ම සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දීම අනිවාර්ය අංගයක් බවද දන් පත් විල තියෙන්නේ. පළමු වතාවට ඔබේ සම්මුඛ පරීක්ෂණයට මුහුණ දෙන්නකු නම් දැනගත යුතු හා මුහුණ දිය යුතු ආකාරය ගැන තමා මේ ලිපිය.

සම්මුඛ පරීක්ෂණයට අදාල ඇදුමක් හා වෘත්තිමය ආකාරයෙන් කතා කරන්න.

වෘත්තිමය සුදුසුකම් වලට අමතරව ඔබේ පෙනුමෙන් හා කතා විලාශයෙන් සම්මුඛ පරීක්ෂණයේදී පරික්ෂා වෙනවා. පිරිසිදු හා පිළිවෙලට ඇදගෙන හා ඇසට ඇස කතා කිරීමේ ස්වරුපයද දැනගනිමින් හොදින් කතා කරන්නේ නම් ඔබේ ඔබ පිළිබද ඔවුන්ර මනා වැටහීමක් ලැඛෙනු ඇත. 

ඔවුන් අසන ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න කාලය කතා කරන්න එපා. 

ඔවුන් අසන ප්‍රශ්න වලට නිවැරදිව පිළිතුරු දීම ඔබ සතු වගකීමක්. එමෙන්ම ප්‍රශ්නයකට පිළිතුරු දෙන්නට තප්පර 6 කට වැඩ කාලයක් ගන්න එපා. ඊට කලින් ඔබේ පිළිතුර ඔවුන්ට ලබා දෙන්න.




සැහැල්ලුවෙන් සම්මුඛ පරීක්ෂණයට යන්න.

මානසික ප්‍රශ්න සියල්ලක්ම අමතක කරලා සැහැල්ලුවෙන් අලුත් ගමනක ආරම්භයක් යැයි සිතා ඔබ සම්මුඛ පරීක්ෂණයට මුහුණ දෙන්නේ නම් ඔබේ අවශතාව පිළිබද බලාපොරොත්තුවක් තබා ගන්න පුළුවන්. 

විනයගරුකව හැසිරෙන්න.

සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය ඉදිරි පිටද විනය ගරුකව හැසිරිය යුතුමය. එමගින් ඔබගේ චරිතයේ ස්වභාවය ඔවුන් වටහා ගනී. එය ධනාත්මක නම් රැකියා අවස්තාවට සුබ දායි වෙන්න පුළුවනි.

ඔයාගේ හිතේ දැඩි ස්ථිර අරමුණකින් යන්න.

රැකියාවක් සොයාගෙන් යද්දී ඔයාට තියෙන ප්‍රශ්නයක් තමා මට මේක ලැඛෙයිද නැද්ද කියන එක. නමුත් දැඩි විශ්වාසයකින් ඔබ යන්නේ නම් ඔබේ ශරීරය මෙන්ම මනසද ඒ සදහා සුදානම් වෙනවා. එතකොට දැඩි විශ්වාසයකින් ඔවුන් ඉදිරියට ගිහින් බය නැතිව ඔබ හැකියාව සැබෑ ලෙසම එලි දක්වන්න පුළුවන්..

Previous
Next Post »
Thanks for your comment