කොකා කොලා සමාගමේ නවතම ප්‍රවර්ධන වැඩසටහන



අපි කවුරුත් දන්නා කොකා කොලා සමගම විසින් අලුත්ම වැඩසටහනක් ආරම්භ කරලා.  එකේ අරමුණ වෙලා තියෙන්නේ ප්‍රතිචක්‍රීකරණය පිළිබද මහජනතාව දැනුවත් කිරීමයි. මේ අදහස ආරම්භ කරන්නේ චිනයේදීය. මේ අදහසෙහි සිදු වන දේ වන්නේ කොකා කොලා බිම වල මුඩි එක් එක් හැඩ 16 කින් නිකුත් කිරීමයි. ඒ හැඩ 16 ම මහජනයාට වැදගත් ප්‍රයෝජනවත් අන්දමින් ඔවුන් නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇත.

මේ වැඩසටහනට දීල තියෙන නම වන්නේ 2බා ඛසඩැි යන්නය. සාමාන්යෙන් කොකා කොලා බෝතලක් බිවම අපි කරන්නේ එක විසික් කරන එකනේ. මේ වැඩසටහන නිසා ඒ එක අඩු වේ යයි ඔවු හිතනවා. ඒ මන්දයත් ප්‍රයෝජනවත් මුඩි වලින් බෝතලේ නිපදපුවම ඉදිරියටත් එක තමන්ගේ කාර්යන් සදහා යොදාගැනීමට තියාගන්නවා. 

උදාහරණ ලෙස - වතුර විදිනයන්, තීන්ත බුරුසුවක් විදිහට, සෙල්ලම් බඩුවක් විදිහට, පැන්සල් තුල් කරන කටරයක් විදිහට වගේ වැදගත් උපකරණ 16 විදිහට ඔවුන් මුඩි සකසන්නයි සිතාගෙන ඉන්නේ. පහත ඇති පින්තුර මගින් මේ ගැන ඉතා හොදින් ඔබට තෙරුන් ගන්න පුළුවන්.



































Previous
Next Post »
Thanks for your comment