තරහව හා ඉක්මන් කෝපය පාලනය කරන්නේ මෙහෙමයි.


ලෝකේ ඉන්න ඕනෑම පුද්ගලයකුට තමන්ගේ ඉවසීම ඉක්මා ගිය විට තරහව, වෛරය ඇති වෙනවා. එවිට තමන්ට තමන්ව පාලනය කරන්න බැරි වන අවස්ථාද තියෙනවා. තරහව හෙවත් වෛරය පාලනය කිරීම අතිශය වැදගත්ම අංගයකි අපේ ජිවිත වලට. සමහර අයට මෙය පසු නමුත් ඇතැමුන්ට තරහව පාලනය ටිකක් අමාරුයි.  තරහව පාලනය කරන්න පුළුවන් ක්‍රම කිහිපයක්.

ඉහල අගයක සිට පහල අගයකට ගණනය කිරීම.

ඒ කියන්නේ 10 ඉදන් 0 දක්වා ගණනය කිරීමයි එවිට කෝපය මන්දගාමී වී ටිකෙන් ටික එය අඩු වෙනවා.



ගැබුරු හුස්මක් ගන්න.

අනිවාර්යෙන්ම කල යුතුම අංගයකි. කතා කරන අවස්ථා වලදී මිනිත්තු 15-20 පසුව හොද හුස්මක් ගැනීමෙන් කෝපය ඇති වීමේ ඉඩ ප්‍රස්තා අඩු වෙනවා. 

කෝපය ඇති වූ විට කරන කාර්ය මදකට නවත්වා සිටීමත් වැදගත්.

එවිට කෝපය නිසා තම කාර්ය නියමිත අයුරින් කරගන්න බැරි වන නමුත් මෙය සිදු කිරීමෙන් එයට හානියන් නොවී නැවත කරන්න හොද වාතාවරණයක් හැදෙනවා.

කෝපයෙන් ඉද්දි ඔබ කැමති දෙයක් කරන්න.

උදාහරණ ලෙස ටීවී බලන්න, ක්‍රීඩා වල යෙදෙන්න, පොත් කියවන්න වැඩි ඔබේ විනොදන්ෂයක නියැලෙන්න.

ඔබ මෙවැනි දේවල් ඉටු කිරීමට හැකි නම් කෝපය නැමැති මාරයාව ඔබට පරද්ද පුළුවනි නිසැකෙන්ම. 
Previous
Next Post »
Thanks for your comment