Dropbox කියන්නේ ලෝකෙ තියෙන විශාලම Online Cloud Storage එකක්. මේ මෑතකදී එකට යම් සිදු වීමක් වෙලා තියෙනවා මේ ලිපිය ඒ ගැනයි.
මිලියන 7 ක Dropbox Account හැකර්වරු කණ්ඩායමක් විසින් සොරාගෙන ඇති බව වාර්තා වෙනවා. සැබෑ ගාන වන්නේ 6ල937ල081 Aජජදමබඑ ගණනක් බවයි Dropbox සමාගම කියන්නේ. එයින් 400ක පමණ ප්රමාණයක් අන්තර්ජාලයට නිකුත් කර ඇති අතර මේ ඇත්තේ එම Account වේ. මෙය සිදු වී ඇත්තේ අද (අගහරුවදා)වේ. (Click Here)
Dropbox සමාගමේ ආරක්ෂක කණ්ඩායමේ සාමාජිකයකු වන Anton Mityagin පවසනවා හැකි ඉක්මනට තමන්ගේ Dropbox Account එකේ රහස් පදය වෙනස් කර Account එක ආරක්ෂා කරගන්නා ලෙසට. මේ ඔහු විසින් පළකර ලද ලිපිය වේ.
Recent news articles claiming that Dropbox was hacked aren’t true' Your stuff is safe' The usernames and passwords referenced in these articles were stolen from unrelated services" not Dropbox' Attackers then used these stolen credentials to try to log in to sites across the internet" including Dropbox' We have measures in place to detect suspicious login activity and we automatically reset passwords when it happens'
Attacks like these are one of the reasons why we strongly encourage users not to reuse passwords across services' For an added layer of security" we always recommend enabling 2 step verification on your account'
Out Of Topic Show Konversi KodeHide Konversi Kode Show EmoticonHide Emoticon